ගිමන් හරින දියඹ දිගේ By Bachi


ගිමන් හරින දියඹ දිගේ By Bachi




Album Details

📂 Album : ගිමන් හරින දියඹ දිගේ By Bachi

🎤 Singer : මුල් ගායනය පන්ඩිත් W.D.අමරදේව,පසු ගායනය බාචි සුසාන්

📝 Lyrics : ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා... සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා... ....Music.... හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ... හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ... ....Music.... නිල් කටරොළු නිල නැහැවුනු මල් බර මුදු සුව රජයන තොල් පෙති කල් පලදාලන ආදරයද මේ... නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ... ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා... සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා... ....Music.... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්

🎶 Music : yes

📝 Label : Giman harina diyaba dige by bachi

📣 Cover : Option 1

📄 Category : Option 1

▶️ View on YouTube


▶️ Play Song


Download


 Download Mp3


Join Us:



Tags: Giman harina diyaba dige bachi,cover songs

Post a Comment

0 Comments